Advance Group යනු සුභාරංචිය පෙරදැරි කරගත් , සුභාරංචිය පැහැදිළිව හා විශ්වාසයෙන් ප්‍රකාශ කිරීම සඳහා ඔබට උදව් කිරීමට නිර්මාණය කරන ලද සමූහ මාර්ගෝපදේශන කණ්ඩායමක් වේ. සමහරෙක් හට තම ජීවිතය මත තිබෙන වචවොෞන්ජලිස්තවර කැදවීම හා දීමනාව සොයාගැනීමට උපකාර කරයි.
Advance Groups ඕනෑම අයෙකු විසින් පචත්වා ගෙන යා හැකි අතර, තම ජිවිතය සහ වචනයෙන් සුභාරංචිය කැමැත්තෙන් , පැහැදිළිව, විශ්වාසයෙන් සහ ඇදහිල්ලෙන් ප්‍රකාශ කිරීමට හැකියාව ඇති අයෙකුට වඩාත් දියුණු වීමට උපකාරී වේ.
විද්‍යුත් තැපෑලෙන් ඔබට මාර්ගෝපදේශක උප්දේශන කට්ටලය ලබාගැනීම සදහා පහත පෝරමය පුරචන්න – Advance Groups සම්බන්ධ පුවත්, තොරතුරු සහ වැඩසටහන් පිලිබිද විස්තර සමග විද්‍යුත් තැපෑලෙන් ඔබ හා සම්බන්ද වී සිටින්නෙමු. ඔබගේ තොරතුරැ අප කිසිවිටෙක කිසිවෙකු සමග හුවමාරු නොකරන අතර ඔබට ඕනෑම වේලාවක මෙයින් වෙත් විය හැක.
වැඩි විස්තර සඳහා message.org.uk/privacy. වෙත පිවිසෙන්න.
***
Advance groups are gospel formation peer mentoring groups designed to help you grow in living and speaking the gospel, and for some to discover the calling and gifting of the evangelist as a distinctive in their life.
Advance groups can be run by anyone and will help anyone who wants to grow in their ability to communicate the gospel with faith clarity and intentionality from their lips and their life.
Fill in the form below to get the mentoring guide emailed to you.
We’ll keep in touch with you by email with news, information and events concerning Advance Groups. We’ll never share your information and you can opt out at any time. Find out more at message.org.uk/privacy.
"*" indicates required fields